- 1 × රු522.00
- 1 × රු960.00
Subtotal: රු1,482.00
සිවිල් යුද්ධය අවසන් වූ බව සැබෑ ය. නමුත් දොළොස් වියැති විල් පේජ්ගේ වේදනාත්, අමිහිරි මතකයනුත් තව ම අවසන් නැත. සිය පවුලේ ආදරණීයයන් සියලු දෙනාගේ ම පාහේ මරණ වලට යැංකීන් වගකිව යුතු වූ කළ එකී වේදනාවන් එලෙස පහසුවෙන් වියැකෙන්නේ කෙසේ ද ?
දැන්, ෂෙනන්ඩෝ මිටියාවතේ සිය සැප පහසු නිවෙස හැර දා, ගොවිතැනින් දිවි සරි කර ගන්නා සිය නොදුටු නෑයින් සොයා, යුද්ධයෙන් නෂ්ට වූ වර්ජිනියා පීමොන්ට් වෙත යාමට විට සිදුවී ඇත.එහි දී විල්ගේ ජීවිතය, සිතුවිලි හා වටිනාකම් කෙසේ වෙනස් වේවිද?ඓතිහාසික නවකතා සඳහා පිදෙන ස්කොට් ඕ’ඩෙල් සම්මානය (SCOTT O’DELL AWARD) දින නවකතාවකි.පිටු -176
| Author | Sunitha Edirisingha |
|---|---|
| Publisher | Sangyatha book publishers |
Reviews
There are no reviews yet.