-
1 × රු578.00
-
1 × රු448.00
-
1 × රු520.00
Subtotal: රු1,546.00
අමෙරිකා එක්සත් ජනපදයේ දී, 1943 දී උපත ලද රොබට් ලෝරන්ස් ස්ටයින් R. L. Stine) වඩාත් ප්රචලිතව ඇත්තේ ළමා සහ යොවුන් පාඨකයන් වෙනුවෙන් රචිත අද්භූත කතා රචකයෙකු ලෙසිනි. ඔහු විසින් රචිත මෙම Goosebumps කතා මාලාව යෞවනයන් අතර ඉතාමත් ජනප්රියත්වයට පත්ව ඇති අතර ලොව පුරා විවිධ භාෂාවන්ට ද පරිවර්තනය වී මිලියන හාරසියයකට වඩා අලෙවි වාර්තා තබා ඇත. ත්රාසය, කුතුහලය මෙන්ම උද්දාමයද සපිරි මෙම අද්භූත කතා මාලාව ඔබට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානය.
අපූරු ඉස්කෝලෙක නේවාසිකව ඉගෙන ගන්න නිවුන් සහෝදරියන් දෙදෙනකු මුහුණු දෙන රසවත් සිදුවීම් ගැන තමයි මේ පොත් මාලාවෙන් කියවෙන්නනෙ. අවුරුද්දෙ එක කාලයක හිමෙන් වැහෙන කන්දක් උඩ තියෙන මේ ඉස්කෝලෙ හරිම වෙනස්. ඒ වගේම අපූරුයි.
එනිඩ් බලයිටන්ගෙ කතා පොත් අතරින් වැඩිම ජනප්රියත්වයක් හිමිකරගන්න st.clairs කතා මාලාවේ හැම පොතක්ම කිසිම අඩුවක් නැතුව අංග සම්පූර්ණව සිංහලෙන් කියවන්න ඔයාලට මේ සමග අවස්ථාවක් ලැබෙනවා.
කොටස් දොළහේම මුළු පිටු ගණන – ආසන්න වශයෙන් 2000යි .