කැරවෑනයට පිටතින් අමුතු එමෙන්ම බිහිසුණු ශබ්දයක් නැගෙන බව බෙලින්ටඩාට ඇසුණේය. අනතුරුව කිසි දෙයක් බොල් හඬක් නගමින් කැරවෑනයේ වැදිණ. මේ අද්භූත ශබ්දයෙන් බෙලින්ඩා කොතරම් බියට පත්වීද යත් ඇය මයික්ගේ ඇඳ අසලට ගොස් ඔහු අවදි කරවන්නට උත්සාහ කළාය.
බටර් එකක් ගොවිපොලේ ගෙවන සෑම දවසක්ම හරිම අපූරුයි, විනෝදයි. මේ අපූරු දවස් එකිනෙක ගෙවිලා යනකොට ළමයි හරියට දුක් වුනා. හැබැයි ඒ අය ගොඩක් දේවලුත් ඉගෙනගෙන තිබුණ.
බැලූ තෙක් මානයේ පෙනෙන්නෙ නිල් පැහැති මහ මුහුද ය. මුහුදේ සෑම දෙසින්ම පෙරළී යන විශාල මුහුදු රැළි සිත් ගන්නා හඬක් නංවමින් නැව් බැඳේ වදියි. නැව ගමන් කරන මාර්ගයට පිටුපසින් සුදු පෙන පිඬු දහරාවක් විසිරෙනු පෙනේ.
පාසල් නිවාඩුව සඳහා ළමයින් තිදෙනෙක් සහ ඔවුන්ගේ මවත් පියාත් එංගලන්තයේ මුහුද අද්දර ගම්මානයකට පැමිණෙති. ඔවුන් එහි ගතකරන ප්රීතිමත ජීවිතය වටා මේ රසවත් කතාව ගෙතී ඇත
by Kaushalya Amarasinghe
මම කැමතිම කතා පොත් ටික. ❤️❤️❤️